Skip to content
V
යුදගැටුම් ආරම්භයෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට
featured news - උණුසුම් පුවත්

යුදගැටුම් ආරම්භයෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට

By News Room · 16 April 2026

මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. මෙම නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500 ක් මෙරටට රැගෙන එන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මීට අමතරව, තවත් බොරතෙල් නෞකාවක් අප්‍රේල් මස අගදී පැමිණීමට නියමිතව ඇති බව ද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026