Skip to content
V
'යාගී' නිසා මියන්මාරයේ මියගිය පිරිස වැඩිවෙයි
featured news - උණුසුම් පුවත්

'යාගී' නිසා මියන්මාරයේ මියගිය පිරිස වැඩිවෙයි

By News Room · 17 September 2024

'යාගී' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 226 දෙනෙකු කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබේ. තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඔසය හරහා ද හමාගිය අතර ඉන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026