Skip to content
V
යුක්‍රේන ඩ්‍රෝන යානා 47ක් රුසියාව විනාශ කරයි
featured news - උණුසුම් පුවත්

යුක්‍රේන ඩ්‍රෝන යානා 47ක් රුසියාව විනාශ කරයි

By News Room · 9 October 2024

රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 47ක් විනාශ කළ බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් 24 ක් බ්‍රයන්ස්හි නිරිත දිග ප්‍රදේශයේදී සහ අනෙකුත් ඩ්‍රෝන යානා බෙට්, කර්ක්, රෝස්ටෝර් සහ ක්‍රස්නෝඩර් යන ප්‍රදේශවලදී විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026