Skip to content
V
යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියන් ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියන් ප්‍රහාරයක්

By News Room · 31 August 2024

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් නිවාස 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ කාර්කිව් නගරයේ ක්‍රීඩා පිටියකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 14 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සතිය තුළදීද තම රටට ඩ්‍රෝන යානා සහ මිසයිල 400කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවයි යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026