Skip to content
V
යුක්රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාර
featured news - උණුසුම් පුවත්

යුක්රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාර

By News Room · 20 November 2024

යුක්රේනය විසින් ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදය සැපයූ දිගු දුර මිසයිල රුසියාවට එල්ල කළ බව රුසියානු රජය තහවුරු කර තිබෙනවා.

රුසියානු බලධාරීහු පැවසුවේ, මිසයිල 5ක් ඔවුන් විසින් අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම එක් මිසයිලයක කොටස් හමුදා මධ්‍යස්ථානයක ගින්නක් ඇති කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026