Skip to content
V
මාළු මිල ඉහළට
featured news - උණුසුම් පුවත්

මාළු මිල ඉහළට

By News Room · 3 December 2024

පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800ක් ලෙස සිල්ලර මිල දැක්වුණා. වෙළෙඳුන් පවසන්නේ, පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණයත් සමග ධීවරයින් මුහුදු නොයෑම මෙම තත්ත්වයට හේතුව බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026