Skip to content
V
මේ වසරට ඩෙංගු රෝගීන්ගේ 2352ක් වාර්තා වෙයි
featured news - උණුසුම් පුවත්

මේ වසරට ඩෙංගු රෝගීන්ගේ 2352ක් වාර්තා වෙයි

By News Room · 15 January 2025

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374 ක් බවත්, කොළඹින් රෝගීන් 304 ක්, ගාල්ලෙන් රෝගීන් 169 ක් සහ මහනුවරින් රෝගීන් 134 ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. මෙම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බවද එම ඒකකය ප්‍රකාශ කර සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026