Skip to content
V
මෙවර සමස්ථ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
featured news - උණුසුම් පුවත්

මෙවර සමස්ථ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

By News Room · 21 September 2024

මෙවර ජනාධිපතිවරණයේ දී 80% වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුලයි. මේ අතර, අඩුම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ, යාපනය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකයි.

එම දිස්ත්‍රික්ක දෙකේම ඡන්ද ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය වූයේ 63% ක්.

සෙසු දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙසේයි.

කුරුණෑගල 70%

පුත්තලම 78%

බදුල්ල 73%

මොනරාගල 77%

රත්නපුර 74%

කෑගල්ල 72%

කොළඹ 75%

ගම්පහ 80%

නුවරඑළිය 80%

මඩකලපුව 64%

යාපනය 63%

ත්‍රිකුණාමලය 63%

කළුතර 75%

ගාල්ල 74%

මාතර 75%

හම්බන්තොට 78%

අනුරාධපුර 75%

පොළොන්නරුව 78%

දිගාමඩුල්ල 70%

මහනුවර 75%

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026