Skip to content
V
මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්
featured news - උණුසුම් පුවත්

මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්

By News Room · 9 December 2024

ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනිය එළිදක්වා තිබෙනවා. අඩි 10ක් උස මෙම නත්තල් ගසෙහි වටිනාකම ජර්මන් පවුම් මිලියන 04ක් පමණවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඝණ රන් කාසි 2,024ක් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම නත්තල් ගස බුලියන් කාසි අලෙවිකරුවකුවන Pro Aurum විසින් නිර්මාණය කර ඇති බවද සඳහන්. කිලෝ ග්‍රෑම් 60කට වඩා බරකින් යුතු මෙම නිර්මාණයේ ඉහළම කොටසේ ඇති කාසිය කැරන් 24ක රත්‍රං කාසියක් යොදා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙහි නිර්මාණකරුවා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම නිර්මාණය විකිණීමට තමන්ගේ කිසිඳු අදහසක් නොමැති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026