Skip to content
V
මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට
featured news - උණුසුම් පුවත්

මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට

By News Room · 19 June 2026

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකියයුතු පහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (19) රුපියල් 382,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, ඊයේ දින රුපියල් 359,700ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් වෙයි. ලෝක වෙළෙඳපොෆළ් රන් අවුන්සයක මිල  අද දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස දැක්වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026