Skip to content
V
මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
featured news - උණුසුම් පුවත්

මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

By News Room · 8 December 2024

මෙම වසරේ මේ මස 04 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහඅට ලක්ෂ විසිඅටදහස් අටසිය තිස් එකක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මෙම මාසයේ ගතවූ පළමු දින 04 තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 4,418 ක්.

මීට අමතරව මෙරටට සංචාරකයින් පැමිණි රටවල් අතරට ඉන්දියාව, බ්‍රිතාන්‍ය, පෝලන්තය, චීනය ඕස්ටේලියාව, ජර්මනිය, ප්‍රංශය, බංග්ලාදේශය සහ ඇමරිකාව යන රටවල් ද ඇතුළත්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026