Skip to content
V
මෙම වසරේ මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 සීමාව වෙත ළඟාවෙයි
featured news - උණුසුම් පුවත්

මෙම වසරේ මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 සීමාව වෙත ළඟාවෙයි

By News Room · 27 March 2026

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 7 ලක්ෂයේ සීමාව වෙත ළඟා වී තිබෙනවා. වසර ආරම්භයේ සිට පසුගිය 22 වැනිදා වනවිට සංචාරකයින් 692, 744ක් දිවයිනට පැමිණ තිබූ බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 136,089 දෙනෙකු මෙරටට පැමිණ තිබුණා. පසුගිය වසරේ මාර්තු මාසය තුළදී පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 229,298ක්. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය තත්වය හේතුවෙන් මෙම මාසය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් අපේක්ෂා කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026