Skip to content
V
මෙම මස  ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි
featured news - උණුසුම් පුවත්

මෙම මස ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

By News Room · 3 December 2024

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව නොවැම්බර් මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (3) පැවසීය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026