featured news - උණුසුම් පුවත්
මෝදි - නාමල් හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබෙනවා. නාමල් රාජපක්ෂ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුවට සහභාගී වී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඊයේ "භාරතයේ පිබිදීම" සමුළුව අමතා දේශනයක් ද සිදුකර තිබෙන බව සඳහන්.




