Skip to content
V
මෝදිගේ නිල සංචාරයට සමගාමීව ඉන්දීය ධීවරයින් 14කට නිදහස
featured news - උණුසුම් පුවත්

මෝදිගේ නිල සංචාරයට සමගාමීව ඉන්දීය ධීවරයින් 14කට නිදහස

By News Room · 7 April 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වැනිදා ඉන්දීය අගමැති මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ පවතින දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026