Skip to content
V
උද්ඝෝෂන කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොම ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

උද්ඝෝෂන කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොම ප්‍රහාරයක්

By News Room · 28 April 2026

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණි.

එහිදී නව ජනතා පෙරමුණේ පිරිස හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල විරෝධය පළ කරමින් සිටියදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිපදෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කරන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන්ව ඇත.

එහිදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර තත්ත්වය පාලයන කිරීමට පොලීසිය කැඳවා තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026