Skip to content
V
මෛත්‍රීපාල පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි
featured news - උණුසුම් පුවත්

මෛත්‍රීපාල පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි

By News Room · 20 August 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු නඩුවේදී නියෝග කළ වන්දිය සම්පූර්නයෙන්ම ගෙවා නිමකළ බව ඔහුගේ නීතීඥයින් පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ගෙවන ලෙසයි අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව, කොටස් වශයෙන් ගෙවීම් සිදුකළ මෙම වන්දි මුදල පසුගිය අගෝස්තු 16වනදා සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බවයි ඔහුගේ නීතීඥයින් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026