Skip to content
V
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
featured news - උණුසුම් පුවත්

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්

By News Room · 7 May 2025

පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 313 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵල අනුව ඡන්ද 3,996,171 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 1,969,956 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 873,008 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේත් රැඳී සිටිනවා.

නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 313 අතුරින් පළාත් පාලන ආයතන 242 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 34 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 13 ක බලය ලබාගෙන තිබෙනවා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026