Skip to content
V
මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය
featured news - උණුසුම් පුවත්

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

By News Room · 21 September 2024

අද (21) මධ්‍යහ්න 12 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

කොළඹ 20%

ගම්පහ 25%

කළුතර 32%

මහනුවර 20%

මාතලේ 22%

නුවරඑළිය 30%

ගාල්ල 18%

මාතර 30%

හම්බන්තොට 25%

යාපනය 27%

වන්නි 30%

මඩකලපුව 17%

දිගාමඩුල්ල 30%

ත්‍රිකුණාමලය 30%

කුරුණෑගල 30%

පුත්තලම 23%

අනුරාධපුර 30%

පොළොන්නරුව 38%

බදුල්ල 21%

මොනරාගල 21%

රත්නපුර 20%

කෑගල්ල 15%

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026