Skip to content
V
මෙතෙක් නිකුත් වූ නිල ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන්
featured news - උණුසුම් පුවත්

මෙතෙක් නිකුත් වූ නිල ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන්

By News Room · 22 September 2024

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 39.52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටිනවා. මේ වන විට සියලු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 87ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.

මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සමස්ත ප්‍රතිඵලය පහතින්.

අපේක්ෂකයා මනාප ප්‍රතිශතය

අනුර කුමාර දිසානායක 2,707,105 39.52%

සජිත් ප්‍රේමදාස 2,348,052 34.28%

රනිල් වික්‍රමසිංහ 1,192,649 17.41%

ආරියනේත්තිරන් 210,622 3.07%

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026