Skip to content
V
මාතර වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

මාතර වෙඩි තැබීමක්

By News Room · 26 August 2025

මාතර පොලිස් වසමේ, වෙරළ පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් අවන්හලක හිමිකරුවකුට වෙඩි තබා පලාගොස් ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වන්නේ.

වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු, වෙඩික්කරු සමඟ පොර බැදීමක් කිරීමෙන් පසු, වෙඩික්කරු පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ. වෙඩි තැබීමට හේතුව හෝ වෙඩික්කරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026