Skip to content
V
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නැවතත් රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නැවතත් රිමාන්ඩ්

By News Room · 10 April 2026

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අද (10) ඔහු කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අතර, එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026