Skip to content
V
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගුට යුද හමුදාපති ධූරය
featured news - උණුසුම් පුවත්

මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගුට යුද හමුදාපති ධූරය

By News Room · 30 December 2024

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර ඇතැයි යුද හමුදාව පවසයි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයායි. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරයි. යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ දෙවන සේවා දිගුවේ හෙටින් අවසන්වීමට නියමිතය. කොළඹ ශාන්ත බෙන්ඩික්විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026