Skip to content
V
මීගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි
featured news - උණුසුම් පුවත්

මීගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි

By News Room · 31 October 2024

මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට අද (31) දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවත් නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවත් පොලිසිය පවසයි.අදාල ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති  බවට  සැක කරන බව ද මේකට පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026