Skip to content
V
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට වැඩ තහන්ම් වූ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි නසාගනී
featured news - උණුසුම් පුවත්

මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට වැඩ තහන්ම් වූ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි නසාගනී

By News Room · 30 April 2026

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ, ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ නිලධාරියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026