Skip to content
V
මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමග ජනපති සාකච්ඡාවක්
featured news - උණුසුම් පුවත්

මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් සමග ජනපති සාකච්ඡාවක්

By News Room · 25 September 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රැසක් එම සාකච්ඡාවේදී දීර්ඝව සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026