Skip to content
V
මන්නා පිහි පහරකින් අවසන් වූ ආරවුල
featured news - උණුසුම් පුවත්

මන්නා පිහි පහරකින් අවසන් වූ ආරවුල

By News Room · 24 August 2024

පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හොරණ, මීවන පලාන ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රදීපිකා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

පහරකෑ කාන්තාව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

පහරදුන් පුද්ගලයා හදුනාගෙන ඇති අතර, ඔහු  අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026