Skip to content
V
මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 21 August 2024

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 78 වන වියේ පසු විය. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026