Skip to content
V
මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව
featured news - උණුසුම් පුවත්

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

By News Room · 22 August 2025

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වැනි දිනයටත් ක්‍රියාත්මක වනවා. මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙන අතර, පොලිස් නිලධාරීන් රැසක් එම ස්ථානයේ යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව, වර්ජනය අවසන් කර සාකච්ඡා සඳහා පැමිණීමට තමන් සූදානම් නොමැති බව තැපැල් වර්ජකයන් ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026