Skip to content
V
මධ්‍යම - ඌව - දකුණ - සබරගමු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
featured news - උණුසුම් පුවත්

මධ්‍යම - ඌව - දකුණ - සබරගමු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි

By News Room · 23 September 2024

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එසේම, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂමන් යාපා අබේවර්ධන, ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරුන් ද සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026