Skip to content
V
බෙලිඇනයා මුහුදු ජීවින් පානදුර මුහුදු වෙරළට
featured news - උණුසුම් පුවත්

බෙලිඇනයා මුහුදු ජීවින් පානදුර මුහුදු වෙරළට

By News Room · 11 September 2024

බෙලිඇනයා (Barnacle) මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බව පානදුර පොලිසිය පවසනවා. එම පොලිසියේ ජීවත ආරක්ෂක ඒකකය පවසන්නේ ඊයේ (10) දින මෙම ජීවීන් විශාල පිරිසක් දකින්නට ලැබුණු බවයි.

Anatifera විද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් මුහුදු ජලය අපවිත්‍ර වීමත් සමග වෙරළට පැමිණෙන බවයි වනජීවී නිළධාරින් සදහන් කරන්නේ.

එසේ පැමණී ජීවින් ලී කොට කිහිපයක රැදී සිටි බවත් එය දැක ගැනීමට වෙරළට අවට ජනතාව රැස්ව සිටි බවයි පොලිසිය පවසුවේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026