featured news - උණුසුම් පුවත්
බෙලවියා සහ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද සිට මත්තල ගුවන් තොටුපොලට

ශීත සෘතුව වෙනුවෙන් බෙලවියා ගුවන් සේවය සහ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල දක්වා ගමන් ආරම්භ කරනවා. එහි ආරම්භය සනිටුහන් කරමින් බෙලරූස් රාජ්‍යයෙහි බෙලවියා ගුවන් සේවය සහ රුසියාවේ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද මත්තල ගුවන් තොටුපොලට පැමිණීමට නියමිතයි.




