Skip to content
V
බොරැල්ලේ මාරක අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට; 5ක් රෝහලේ
featured news - උණුසුම් පුවත්

බොරැල්ලේ මාරක අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට; 5ක් රෝහලේ

By News Room · 28 July 2025

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක්, තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් පසුව එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026