Skip to content
V
බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි
featured news - උණුසුම් පුවත්

බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි

By News Room · 1 September 2024

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ. අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026