Skip to content
V
බිරිඳට මරු කැඳවූ පවුල් ආරවුල
featured news - උණුසුම් පුවත්

බිරිඳට මරු කැඳවූ පවුල් ආරවුල

By News Room · 3 September 2024

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (02) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.

මරණකාරිය සහ සැකකරු අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.ඝාතනය සම්බන්ධ සැකකාර සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026