Skip to content
V
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය: සිදුවූයේ කුමක් ද සහ ඊළඟට සිදුවන්නේ කුමක් ද?
featured news - උණුසුම් පුවත්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය: සිදුවූයේ කුමක් ද සහ ඊළඟට සිදුවන්නේ කුමක් ද?

By News Room · 5 July 2024

විවිධ කොන්සර්වේටිව් නායකයින් පස් දෙනෙකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් සිකුරාදා පස්වරුවේ එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇත.

ධූරයෙන් ඉවත්ව යන අගමැති රිෂි සුනක්, අලුයම 04:40ට පමණ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බව පිළිගනිමින් ශ්‍රීමත් කියර්ට සුබ පැතීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දුන් බව පැවසීය.

මිනිත්තු කිහිපයකට පසු සිය ජයග්‍රාහී කතාවේදී කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාර්මර් "ජාතියේ පුනර්ජීවය" උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර "රට පළමුව, පක්ෂය දෙවනුව" තබන බවට ද පොරොන්දු විය.

මෙම ප්‍රතිඵලය සනිටුහන් කරන්නේ, පක්ෂයේ වාසනාවේ විශ්මය ජනක පෙරළියකි. ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය 2019දී සියවසකට ආසන්න කාලයක් තුළ එය ලද දරුණුතම මැතිවරණ පරාජය අත්විඳිනු ලැබී ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026