Skip to content
V
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 8ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 8ක් ජීවිතක්ෂයට

By News Room · 22 June 2025

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම වායු බැලුනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබේ. එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් ඉවතට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026