Skip to content
V
බ්‍රසීලයේ බස් රථයක් පෙරලීමෙන් 23 දෙනෙකු මියයයි
featured news - උණුසුම් පුවත්

බ්‍රසීලයේ බස් රථයක් පෙරලීමෙන් 23 දෙනෙකු මියයයි

By News Room · 25 November 2024

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති අතර, සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර කාර්යාලය දින තුනක ශෝකයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026