Skip to content
V
බොරතෙල් මිල පහළට
featured news - උණුසුම් පුවත්

බොරතෙල් මිල පහළට

By News Room · 20 March 2026

මැදපෙරදිග තෙල් නිධි ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඊයේ (19) රාත්‍රියේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර, ගනුදෙනු අවසානයේ මිල සුළු අගයකින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, දැනට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 106.4ක් වනවා. එසේම WTI බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ, අමෙරිකානු ඩොලර් 93.59ක් ලෙසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026