Skip to content
V
බිත්තර මිල පහළට
featured news - උණුසුම් පුවත්

බිත්තර මිල පහළට

By News Room · 23 April 2025

වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් ඇති බව පාරිභෝකයින් පවසනවා.

ඒ අනූව රු.23 සිට රු.29 දක්වා මිල ගණන් කිහිපයකට බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා. එහිදී රු.47ක් සහ රු.50ට ආසන්න මිලකටයි බිත්තර අලෙවි වුණේ. මේ දිනවල බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026