Skip to content
V
බැංකු මගින් දෙන OTP හුවමාරු කර නොගන්න
featured news - උණුසුම් පුවත්

බැංකු මගින් දෙන OTP හුවමාරු කර නොගන්න

By News Room · 29 September 2024

බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තත්තවයක් යටතේ කිසිවෙකු අතර බෙදාගැනීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

බැංකු මගින් ලබාදෙන රහස්පද භාවිත කරමින් එවැනි බරපතල මූල්‍ය වංචා සිදුකරන බවටයි පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026