Skip to content
V
බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක් අත්අඩංගුවට

By News Room · 14 November 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් ඇති බවට නාවික හමුදාව සැකකරයි.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026