Skip to content
V
බස් රියැදුරන්ට ආසන පටි පැළැඳීම අද සිට අනිවාර්යය කෙරේ
featured news - උණුසුම් පුවත්

බස් රියැදුරන්ට ආසන පටි පැළැඳීම අද සිට අනිවාර්යය කෙරේ

By News Room · 1 July 2025

සියලු බස් රියැදුරන්ට අද සිට ආසන පටි පැළැඳීම අනිවාර්යය කෙරේ. සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. 

මේ අතර ලබන අගෝස්තු 01 වනදා සිට සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්යය බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සියලුම ආසනවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්යය කිරීම ලබන සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මකවන බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026