Skip to content
V
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්
featured news - උණුසුම් පුවත්

බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින්

By News Room · 3 November 2024

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී  සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026