Skip to content
V
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
featured news - උණුසුම් පුවත්

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

By News Room · 10 April 2026

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉකුත් මාර්තු 18 වැනිදා විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල්අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීමේ රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම හරහා අමාත්‍ය වගකීම උල්ලංඝනය කර ඇති බැවින් ඔහු එම ධුරයෙන් ඉවත් කළ යුතු බවටයි එමගින් යෝජනා කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026