Skip to content
V
බලපත්‍ර නැති සියලු ඔන්ලයින් සූදු වෙබ් අඩවි තහනම්!
featured news - උණුසුම් පුවත්

බලපත්‍ර නැති සියලු ඔන්ලයින් සූදු වෙබ් අඩවි තහනම්!

By News Room · 5 August 2026

මෙරට ක්‍රියාත්මක බලපත්‍ර නොමැති සියලු ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කරන ලෙසට දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව, සූදු ක්‍රීඩා නියාමන අධිකාරියේ උපදෙස් මත මේ පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026