Skip to content
V
බන්ධනාගාර රැඳවියන් 389ට රාජ්‍ය සමාව
featured news - උණුසුම් පුවත්

බන්ධනාගාර රැඳවියන් 389ට රාජ්‍ය සමාව

By News Room · 24 December 2024

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නත්තල වෙනුවෙන් මෙලෙස ඔවුන්ට නිදහස ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාන්තා රැඳවියන් 04 දෙනෙකුද නිදහස ලබන පිරිසට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026