Skip to content
V
බන්ධනාගාරයට සරම් වාටියෙන් යන මත්කුඩු
featured news - උණුසුම් පුවත්

බන්ධනාගාරයට සරම් වාටියෙන් යන මත්කුඩු

By News Room · 8 September 2024

කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල තොගයක් සමග කළුතර අපරාධ කොට්ඨාසය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එක් සැකකරුවෙකු සිය සරම් වාටියේ හෙරොයින් මත්කුඩු සඟවා තිබියදී සොයාගනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026