Skip to content
V
බණ්ඩාරගම තුන්බෝධිය අසල වෙඩිතැබීමක්
featured news - උණුසුම් පුවත්

බණ්ඩාරගම තුන්බෝධිය අසල වෙඩිතැබීමක්

By News Room · 21 August 2025

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර නාඳුනන වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

පොලීසිය පැවසුවේ ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් ඔහු ඉලක්ක කර තබා ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026