Skip to content
V
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය දැනුම්දෙන තුරු නවතයි
featured news - උණුසුම් පුවත්

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය දැනුම්දෙන තුරු නවතයි

By News Room · 27 November 2025

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා. පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026